පුවත් නවසීලන්ත අගමැතිනිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කරලා! Published 2 years ago on January 19, 2023 By editor නවසීලන්ත අගමැතිනී ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් ප්‍රකාශ කර ඇත්තේ තමන් ලබන මාසයේ සිට එම ධුරයෙන් ඉල්ලා අස්වන බවය. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්7 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 day ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! කලා22 hours ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක්