පුවත්

නව ඉන්දීය මහ කොමසාරිස්, මෙරටට

Published

on

ශ්‍රී ලංකාවේ මීළඟ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස පත්වීමට නියමිත සන්තෝෂ් ජාහ් මහතා අද (දෙසැ. 20) කොළඹට පැමිණ තිබේ.

අක්තපත්‍ර භාරදීමෙන් අනතුරුව ඔහු සිය නව ධූරයේ නව වගකීම් භාරගනු ඇතැයි මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

මීට පෙර ඉන්දීය මහකොමසාරිස් ලෙස කටයුතු කළ ගෝපාල් බාග්ලේ මහතා ගේ ධූර කාලය දෙසැම්බර් 15දා අවසන් වූ අතර, ඔහු ඕස්ට්‍රේලියාවේ මීළඟ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස පත් කර ඇත.

Trending

Exit mobile version