පුවත්

නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද රැස් වෙයි

Published

on

ජනාධිපතිවරණයෙන් අනතුරුව නව ආණ්ඩුවක් පිහිටුවා ගත් ජාතික ජනබලවේගයේ ප්‍රථම කැබිනට් මණ්ඩලයේ තීරණ හෙට (01) දැනුම්දීමට නියමිතය.

ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදීය.

ඊට කැබිනට් ප්‍රකාශක ලෙස එක් වන්නේ අමාත්‍ය විජිත හේරත් මහතාය.

අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවක මාර්ගත ක්‍රමයට ZOOM තාක්ෂණය ඔස්සේ ද පැවැත්වීමටයි කටයුතු යොදා තිබේ.

Trending

Exit mobile version