ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා අද (12) පස්වරුවේ නීතිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.
ඒ, මෙරට 49 වැනි නීතිපතිවරයා ලෙසය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරෙනු ලබන අතර, පාරින්ද රණසිංහ මහතා නීතිපති ලෙස පත් කිරීමට ඊයේ (11) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය.
ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා මේ වනවිට වැඩබලන නීතිපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි.
සබැඳි පුවත්
පාරින්ද රණසිංහ නීතිපති ලෙස පත් කිරීමට ව්‍යවස්ථාදායක සභා අනුමැතිය
වැඩබලන නීතිපතිවරයා දිවුරුම් දෙයි
නව නීතිපති පාරින්ද?