පුවත්

නව නීතිපති පාරින්ද?

Published

on

ඉදිරි සතියේ පුරප්පාඩු වන නීතිපති ධූරය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසෙටර් ජනරාල් ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා පත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 

අතිරේක සොලිසෙටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා හිටපු අගවිනිසුරුවරයකු වන (ජ්‍යෙෂ්ඨ) පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයාය.

ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ 31 වසරක් සේවය කළ ප්‍රවීණ නීති විශාරදයෙකි. 

ජනාධිපතිවරයා විසින් ඔහුගේ පත්වීමට අදාළ නාමයෝජනාව ළඟදීම ව්‍යවස්ථා සභාවට යැවෙනු ඇතැයි දැනගන්නට තිබේ.

මූලාශ්‍රය – දේශය

Trending

Exit mobile version