රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසැල්වල 2023 වසරේ පළමු වාරයේ පළමු අදියර හෙට (27) ආරම්භවීමට නියමිතය.
එම අධ්‍යයන වාරය හෙට සිට අප්‍රේල් මස 04 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.
අනතුරුව අප්‍රේල් මස 05 වැනිදා සිට 16 වැනිදා දක්වා අලුත් අවුරුදු නිවාඩුව සඳහා පාසල් වසා දැමීමට නියමිතය.