පුවත්

නසීර් වෙනුවට මවුලානා පාර්ලිමේන්තුවට

Published

on

අලි සාහිර් මවුලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කළ බව මැතිවරණ කොමිසම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.‍

පසුගියදා අධිකරණය ලබා දුන් නියෝගයක් මත නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමග හිස් වූ මන්ත්‍රී අසුනට මෙම පත් කිරීම කර තිබේ.

සබැඳි පුවත් :

මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී ධුරයක් හිස්

Trending

Exit mobile version