පුවත්

නාගානන්ද කොඩිතුවක්කුට නීතීඥ වෘත්තිය තහනම් කරයි!

Published

on

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට මින් ඉදිරියට නීති වෘත්තියේ යෙදීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියෝගයක් නිකුත් කර තිබේ.

නාගානන්ද කොඩිතුවක්කු මහතාට ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ප්‍රියන්ත ජයවර්ධන,  ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරයි රාජා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබාදී ඇත.

Trending

Exit mobile version