පුවත්

නැගෙනහිර පළාතට චීනයෙන් රු. මිලියන 08ක්

Published

on

කොළඹ චීන තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතට රු. මිලියන 08ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකර තිබේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං මහතා විසින් ඊයේ (නොවැ 20) මෙම පරිත්‍යාගය භාර දෙන ලදී.

මේ වසර මුලදී චීන රජය විසින් රු. බිලියන 1.5ක් වටිනා ධීවර දැල් සහ සහල් පරිත්‍යාගයක් ද  උතුරු හා නැඟෙනහිර පළාත්වල ධීවර ප්‍රජාව වෙත සිදුකර තිබුණි.

Trending

Exit mobile version