පුවත්

නැවතත් කිරිපිටි හිඟයක් !

Published

on

රට තුළ නැවතත් කිරි පිටි හිඟයක් මතුව තිබේ.

මේ වනවිට කිරි පිටි මිලදීගැනීම සඳහා ජනතාව තැන තැන පෝලිම්වල රැදී සිටිනු දක්නට ලැබේ.

කොල්ලුපිටිය ප්‍රදේශයේ හා මිරිහානේ පිහිටි දේශීය කිරිපිටි අළෙවිසැල් දෙකක් ඉදිරිපිට අද පෙරවරුවේ දිගු පෝලිම් දක්නට ලැබිණි.

Trending

Exit mobile version