පුවත්

නිට්ටඹුවේ ATM හොරු කල්ලිය සෙවීමට විමර්ශන

Published

on

නිට්ටඹුව නගරයේ පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රය බිඳ මුදල් සොරකම් කළ කණ්ඩායම සොයා නිට්ටඹුව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

ATM යන්ත්‍රය තුළ තිබූ රුපියල් 7,851,000 පමණ මුදලක් මෙලෙස සොරාගෙන ඇත.

එමෙන්ම නිට්ටඹුව පොලිසිය ප්‍රකාශ කළ පරිදි මේ පිළිබඳ සොයා බැලීමට කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවය.

Trending

Exit mobile version