රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද (18) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු ගැන්වීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.
ජාතික පොලිස් කොමිසම පවසන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ඔහුට එරෙහි විනය පරීක්ෂණ අවසන් වන තුරු මෙම නියෝගය ලබා ඇති බවයි.