නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාගේ සේවා දිගුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඡන්දයක් පැවැත්වීමට ඉඩ ඇතැයි වාර්තා වේ.
දැනටමත් මෙම සේවා දිගුව සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විරුද්ධ වන බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍යයට පවසා තිබේ.
එම පක්ෂ මතය අනුව ව්‍යවස්ථා සභාවේ විපක්ෂ නියෝජිතයන් ලබන 18 වැනිදා මෙම කරුණ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ව්‍යවස්ථා සභාව රුස්වූ විට ක්‍රියා කරනු ඇති බව පැවසේ.
මූලාශ්‍රය – අරුණ
සබැඳි පුවත්:
නීතිපතිවරයාට සේවා දිගුවක් දීම ව්‍යවස්ථාවට පටහැනි වූවක් (වීඩියෝ)
නීතිපති තියා ගන්නේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ විසඳගන්න බව ජනපති කියලා
නීතිපති තවත් මාස 6ක් තියාගන්න ජනපතිට හිත ගිහින්?