පුවත්

නොනැවත්වූ රථයට පොලිසියෙන් වෙඩි

Published

on

පොල්ගහවෙල අධිකරණය ආසන්නයේදී මෝටර් රථයකට අද (10) දින පොලිසිය විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව ලද තොරතුරකට අනුව මොටර් රථය නවත්වන ලෙසට පොලිසිය අණ කර අතර, එය නොතකා ධාවනය කිරීම හේතුවෙන්  මෝටර් රථයේ රෝද වලට වෙඩි තැබූ බව පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව ලද තොරතුරකට අනුව මොටර් රථය නවත්වන ලෙසට පොලිසිය අණ කර තිබේ.

සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

Trending

Exit mobile version