පුවත්

පක්ෂ ලේකම්ලා හා මැ.කොමිසම අදත් සාකච්ඡාවක

Published

on

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරු සමග සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේදී අද (23) පෙරවරු 10 ට පැවැත්වීමට නියමිතය.

පළාත් පාලන මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ ලේකම්වරු මෙම සාකච්ඡාවට කැඳවා ඇත. මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නොලැබීම, ඡන්ද පත්‍රිකා නොලැබීම යන කාරණා සම්බන්ධව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

Trending

Exit mobile version