එළඹෙන පළාත් පාලන මැතිවරණයේ කටයුතු සම්බන්ධව දේශපාලන පක්ෂ ලේකම්වරු සමග සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේදී අද (11) පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡාව අද පෙරවරු 10.30 ට පැවැත්වීමට නියමිතය.
මෙවර පළාත් පාලන මැතිවරණය ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර පළාත් පාලන ආයතන 340ක් සඳහා පැවැත්වීමට මැතිවරණ කොමිසම කටයුතු යොදා තිබේ.