2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.
මෙම පනත් කෙටුම් පත ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක විසින් මාර්ගගත ආරක්ෂාව පිලිබද පනත (Online safety Act) අහෝසි කිරිමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පසුගියදා පාර්ලිමේන්තු මහලේකම් වෙත භාර දී තිබිණි. ඒ සඳහා නීතිපති නිරීක්ෂණ ලැබීමෙන් අනතුරුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් භාෂා ත්‍රිත්වයෙන්ම පනත් කෙටුම්පත ගැසට් කර ඇත.
ඊට අදාළ නිවේදනය,