පරාටේ නීතිය අත්හිටුවන පනත මැතිසබයට
පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට විධිවිධාන ඇතුළත් බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද (21) ඉදිරිපත් කෙරිණ. මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී නුදුරු දිනක පැවැත්වීමට නියමිතය. පසුගියදා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව, පරාටේ නීතිය ලබන දෙසැම්බර් මස 31දා දක්වා අත්හිටුවමින් රජය විසින් ගැසට් නිවේදනයක් පසුගියදා නිකුත් කරනු ලැබීය.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed