පුවත්

පලස්තීන අගමැති ඉල්ලා අස්වෙයි

Published

on

පලස්තීනයේ බටහිර ඉවුරේ පාලනය හිමිකරගෙන සිටි පලස්තීන රජයේ අගමැති Mohammad Shtayyeh සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

මාධ්‍ය අමතමින් Shtayyeh සමතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය පලස්තීන ජනපති මාමුද් අබ්බාස් ට ලබාදුන් බවයි.

ඔහු මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ ගාසා තීරෙය් ඉහළ යමින් පවතින ප්‍රචණ්ඩත්වය හමුවේය.

Trending

Exit mobile version