පුවත්

පලාලි ජාත්‍යන්තර ගුවන් ගමන් 12 යළි අරඹයි

Published

on

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් නවතා දැමූ යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් සේවා කටයුතු එළඹෙන 12 වනදා යළි අරම්භ කිරීමට නියමිත බව වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි

අද (05) පාර්ලිමේන්තු අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2019 ඔක්තෝම්බර් 17 වනද විවෘත කළේය.

Trending

Exit mobile version