පුවත්

පවිත්‍රාත් රාජපක්ෂලා ඇතහැර වික්‍රමසිංහට සෙට් වෙයි

Published

on

ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර තිබේ.

පවිත්‍රා වන්නිආරච්චි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත තමන් මෙම තීරණයට එළඹී බවයි.

එම නිවේදනය පහතින්,

Trending

Exit mobile version