පුවත්

පස් කන්දක් කඩා වැටී තරුණ හිමිනමක් අපවත් වෙති

Published

on

පස් කන්දක් කඩා වැටීමෙන් පේරාදෙණිය, ඒඬුවාව පුරාණ විහාරයේ හිමිනමක් අපවත්වී තිබේ.

මෙලෙස අපවත් වී ඇත්තේ 18 හැවිරිදි හිමිනමකි.
පොලිසිය සඳහන් කළේ, උන්වහන්සේ විහාරයේ උඩ මළුවේ පූජා පවත්වමින් සිටියදී සිරුර මතට පස් කන්ද කඩා වැටී තිබේ.

මෘත ශරීරය පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇත.

Trending

Exit mobile version