කොවිඩ් වසංගතය හේතුවෙන් කාර්යාලවලට පැමිණීමේ දී රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණි නිලධාරීන්ට පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛ දෙකක් අවලංගු කර තිබේ.
ඒ අනුව 2019 ජූනි 26 හා 2022 සැප්.27 නිකුත් කළ චක්‍රලේඛ අවලංගු කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.කේ. මායාදුන්න මහතා පවසයි.