ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු එක්දින තරගය කඩුලු 6කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද (13) සමත්විය.
මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ සියල්ලන්ම දැවී ලකුණු 255ක් පමණි.
පිළිතුරු වශයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල, පන්දු 32ක් ඉතිරිව තිබියදී සිය ඉලක්කය පසුකර යාමට සමත් විය.