පුවත්

පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්…

Published

on

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ මධ්‍ය පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වේ.

පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ අප්‍රේල් 01 වැනිදායි.

මේ අතර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 17 වැනිදා ආරම්භ වීමට නියමිතය.

එය 26 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

සබැඳි පුවත්

Trending

Exit mobile version