පුවත්

පළමු පාසල් වාරය අදින් අවසන්

Published

on

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරය අදින් (21) අවසන් වේ.

අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව දෙවන වාරයේ පළමු අදියරේ පාසල් වාරය ජූලි 24 සඳුදායින් ආරම්භ වීමට නියමිතය.

Trending

Exit mobile version