සියලුම පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට සැලසුම් කර ඇති බව පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, ලබන වසරේ මාර්තු 31 වැනි දින වන විට එම කටයුතු ජංගම දුරකථන යෙදවුමක් හරහා සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.