පුවත්

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් වෙයි

Published

on

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරිපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වන විට නිකුත් කර තිබේ.

එම මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් ඊයේ (30) මධ්‍යම රාත්‍රී 12ට පෙර ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම විසින් දැනුම්දී තිබූ අතර එම නම් අනුව අද දිනයේදී මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

එම ගැසට් පත්‍රය පහතින්,

Trending

Exit mobile version