පුවත්

ප්‍රංශ නාවික නැවක් කොළඹට සේන්දු වෙයි

Published

on

නිළ සංචාරයක් සදහා ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට සේන්දුවී තිබේ.

දිගින් මීටර් 102.4 ක් වන මෙම නෞකාව‌ නාවික භටයන්107ක බලමුළුවකින් සමන්විත බව පැවසේ.

එම නැව ‌මෙරට මුහුදේ නැංගුරම් ලා තිබෙන කාලය තුළ එහි සිටින ප්‍රංශ නාවික භටයන් හට දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා අවස්ථාව ලැබී ඇතැයි වාර්තා වේ.

එම නෞකාව ලබන 27 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවද නාවික හමුදාව සඳහන් කළේය.

Trending

Exit mobile version