පැරිස් නුවර ඊයේ (23) සිදු වූ වෙඩි තැබීමෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය ඳසහන් කරයි.
කුර්දි සංස්කෘතික මධ්‍යස්ථානයක් සහ රූපලාවන්‍යාගාරයක් ඉලක්ක කර ගනිමින් 69 හැවිරිදි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබිම සිදු කර ඇති අතර මේ වනවිට ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු මීට පෙර බන්ධනාගාර ගතව සිට නිදහස ලැබූ පුද්ගලයෙකු බව වාර්තා වේ.