පුවත්

ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

Published

on

ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ (26) ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වේ.

රන්පොකුණුගම සහ කිරිඳිවෙල ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයේ පූගොඩ තුළුමගෙයි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට දිනයේ පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා පැය නමය හමාරක් ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වේ.

පූගොඩ, රන්පොකුණුගම නිවාස සංකීර්ණය, වතුපිටිවල, මාඉඹුල, මඩුවේගෙදර, ඌරාපොල සහ අත්තනගල්ල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව වැඩිදුරටත් සඳහන් වේ.

Trending

Exit mobile version