පුවත් පාකිස්තානු හිටපු ජනපති මියයයි! Published 2 years ago on February 5, 2023 By editor පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ෆර්වෙස් මුශාරෆ් මහතා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඩුබායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මියගොස් තිබේ. ඒ මහතා මියයන විට 79 හැවිරිදි වියේ පසුවිය. Related Topics:deathlkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! පුවත්12 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට!