පුවත්

පානදුර ඝාතනයට 17 හැවිරිදි සිසුවෙකු අත්අඩංගුවට

Published

on

පානදුර වෑකඩ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලා භූමියකදි 23 හැවිරිදි තරුණයෙකු කඩුවකින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට (17) හැවිරිදි පාසල් සිසුවෙකු පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙම සැකකරු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පානදුර, බෙක්කෙගම දොඩංගහවත්ත ප්‍රදේශයේ දී ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී අත් බෝම්බයක්ද පොලිසිය භාරයට ගෙන ඇත.

ඉකුත් (31) දින රාත්‍රියේ සැකකරු, 23 හැවිරිදි තරුණයා පසුපස හඹාගොස් කඩුවකින් හිසට පහර දී මෙම ඝාතනය තර තිබුණි.

Trending

Exit mobile version