කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට ආරම්භ විය
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 16 වන දිනය වන අද (18) කර්මාන්ත, ව්‍යවසායකත්ව සංවර්ධන, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.
එහි සජීවී විකාශය,