පුවත්

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත සම්මතයි

Published

on

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත අද (20) සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වා පැවැතිවිණි.

Trending

Exit mobile version