පුවත් පාර්ලිමේන්තු මන්ත්රී නන්දසේන මියයයි Published 1 year ago on April 4, 2024 By nipuni ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී හා දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්රාප්ත වී තිබේ. මියයන විට ඔහු 69 වන වියේ පසුවුණි. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 day ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! කලා1 day ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක් පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!