පුවත්

පාර්ලිමේන්තු යවන මන්ත්‍රීලා ගණන තීන්දු කරයි

Published

on

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව සඳහා තෝරාපත් කරගනු ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, එහිදී 2024 ඡන්ද හිමි නාමලේඛනයම යොදා ගන්නා බවයි.

මේ ඒ පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය,

Trending

Exit mobile version