පුවත්

පාර්ලිමේන්තු වලිය ගැන සොයන්න කමිටුවක්

Published

on

පාර්ලිමේන්තුවේ සිදුවූ ගැටුම ගැන සොයා බලා වාර්තාවක් ලබාදීමට කමිටුවක් පත් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවෙහි චමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක, ඉමිතියාස් බාකීර් මාකර් මන්ත්‍රීවරු සාමාජිකයෝ වෙති.

Trending

Exit mobile version