පුවත්

පාර්ලිමේන්තු සභිකයන් නම් කළ ගැසට්ටුව පිට වෙයි

Published

on

2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ, ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ගේ අත්සනින්.

මේ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සුදුස්සන්ගේ ලේඛණය ලබාදෙන්නැයි, ජාතික මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂෙවලට දැනුම් දී තිබේ.

Trending

Exit mobile version