පුවත් පාසල්වලට සතිදෙකක් නිවාඩු Published 2 years ago on May 13, 2023 By editor මැයි 27 සිට ජූනි 11 දක්වා රජයේ පාසල් සඳහා නිවාඩු ලබා දෙන බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි. ඒ් සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීම හේතුවෙනි. ඒ් අනුව නැවත පාසල් ආරම්භ කෙරෙන්නේ ජූනි 12 වැනි සඳුදාය. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්7 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්22 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!