බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශයක් සිදු කළ බවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතාට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (03) දින ඇප ලබාදී තිබේ.
ඒ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් හා රුපියල් මිලියන 10 බැගින් ශරීර ඇප දෙකක් මතය.
සබැඳි පුවත්:
පාස්ටර් ජෙරම් යළි රිමාන්ඩ්
පාස්ටර් ජෙරම්ගේ රිමාන්ඩ් වාට්ටුවෙන් මොබයිල් 33ක් සිම් 35ක් සොයාගෙන
පාස්ටර් ජෙරම් රිමාන්ඩ් (Update)
ජෙරම්ට අදත් CIDයට එන්න කියලා
පාස්ටර් ජෙරම් CIDය ට
දේවගැති ජෙරම් දිවයිනට; විශේෂ පර්යන්තය හරහා ගෙදර යයි
පාස්ටර් ජෙරම් ගැන අධිකරණය නියෝගයක්