පුවත්

පාස්පෝට් ගාස්තු වැඩිවෙයි

Published

on

විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධ ගාස්තු 10ක් හෙට (17) සිට වැඩිකිරීමට කටයුතු කළ බව ආගමන විගමන පාලකවරයා නිවේදනය කරයි.

එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සඳහා අයකෙරෙන මුදල රු. 15,000 සිට 20,000 දක්වා වැඩිකර ඇති අතර, සාමාන්‍ය සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සඳහා අයකෙරෙන මුදල රු.3,500 සිට රු. 5,000 දක්වා වැඩිවී තිබේ.

Trending

Exit mobile version