පුවත්

පාසැල් නිවාඩු ගැන නිවේදනයක්

Published

on

2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙට (10) දිනයෙන් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පළමු පාසල් වාරයේ දෙවන අදියර මේ මස 24දා ආරම්භ කිරීමට නියමිතයි.

රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා මෙය අදාළ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Trending

Exit mobile version