පුවත්

පෑලියගොඩ අන්තර් හුවමාරුවේ සිටි  SI කෙනෙක් වෙඩි තියාගෙන

Published

on

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ  පෑලියගොඩ අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තුළ දී උප පොලිස් පරීක්ෂකවරයෙකුට සිය රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන මියගොස් ඇතැයි වාර්තා ‌වේ.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ උපපොලිස් පරීක්ෂක රුවන් කුමාර නැමැති 54 හැවිරිදි  අයෙකි.

ඊයේ (05) රාත්‍රී  රාජකාරි සිදු කර  අද අලුයම  පෑලියගොඩ අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තුළට සේවය  නිම වීම සඳහා සටහන් දැමීමට පැමිණි අවස්ථාවේදී  මෙම වෙඩි තබා ගැනීම සිදුකරගෙන ඇතැයි පැවසේ.

Trending

Exit mobile version