පුවත් පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණයේ නාඳුනන මළ සිරුරක් Published 5 months ago on January 2, 2025 By editor පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණයේ තිබී අද (02) උදෑසන නාදුනන මළසිරුරක් හමුවී තිබේ. මෙසේ සොයාගෙන ඇත්තේ පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ6 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්2 days ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! කලා2 days ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක් පුවත්6 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!