පුවත්

පියත් ට ඇප (Update)

Published

on

CID අත්අඩංගුවට පත් සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල ඇප මත මුදාහැර තිබේ.

———————————–

(පෙර පුවත : 2023 ජුනි 26 ප.ව. 9:17)

පියත් නිකේෂල අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ අද (26) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට කැඳවීමෙන් අනතුරුවයි.

පසුගිය වසරේ ජූලි 09දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ හා අලාභ හානි කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහුව එලෙස කැඳවා තිබුණි.

Trending

Exit mobile version