පුවත්

පීඩාවට පත් පිරිසට සහන සළසන්න ත්‍රිවිධ හමුදාව එක්වෙයි

Published

on

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තවදුරටත් පුද්ගලයින් 44,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් 1,000කට ආසන්න ප්‍රමාණයක් රක්ෂිත ස්ථානවල රඳවා සිටින බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කලේ හදිසි අවස්ථාවකදී ක්‍රියාකිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සූදානම් කර ඇති බවය.

Trending

Exit mobile version