පුවත්

පීලී පැනීමක් නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Published

on

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 06.05 ට මහව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය අද (03) පස්වරු  06.15 ට පමණ මරදාන හා දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර පිලීපැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ හේතුවෙන් ප්‍රධාන දුම්රිය ධාවනයට බාධා ඇතිවී ඇති බවත් එම දුම්රිය පීලිගත කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.

Trending

Exit mobile version