පුවත් පුත්තලම මාර්ගයේ දුම්රිය ප්රමාදයක් Published 8 months ago on October 23, 2024 By editor ජා ඇල දුම්රිය ස්ථානය ආසන්නයේ සංඥා දෝෂයක් ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුවන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කලේය. Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්4 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! පුවත්10 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට!