පුරාවිද්‍යා ස්ථාන වලට හානි පැමිණවීමේ වර්ධනයක් මේ දිනවල වාර්තා වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි.
ඒ හේතුවෙන් පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව සඳහා පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය හා ත්‍රිවිධ හමුදාවේ සහාය ලැබී ඇතැයිද එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.